Colombo Today Local News

හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට(24) හා අනිද්දා(25)දිනයන්ගි විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම කෘෂි නිෂ්පාදන ප්‍රදේශීය ලේකම්වරු හරහා ජනතාව වෙත බෙදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවය.

තම නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකි වනු ඇතැයි යන අනියත බියක් ගොවීන්ට ඇති කර නොගන්නා ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Related posts

සටන් සගයා ගැන මහින්දගෙන් සහතිකයක් (Video)

colombotoday

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

colombotoday

ගුවන් ටිකට් මිල 27% කින් ඉහළට

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

colombotoday

ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව කොළඹ වරායට රැගෙන එයි

colombotoday

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් නිදහස ජනතා සභාවට එක්වෙයි

colombotoday