Colombo Today Local News

“පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ”

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම හිතුමතේ කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා.

එය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින් පමණක් බවද ඔහු පවසා සිටියා.

පළාත් පාලන මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කැබිනට් ප්‍රකාශන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළා.

Related posts

ඇමතිවරු පිරිවරා අගමැති බැදුම්කර කොමිසමට එයි !

colombotoday

ඇලෝසියස්ගේ දුරකථන දත්ත වාර්තාවෙන් අගමැතිගේ අංකයත් මතුවෙයි !

colombotoday

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

ශාසනාරක්ෂක සභාව 7 නුගේගොඩට.. ඥාණසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක් (Video)

colombotoday

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

colombotoday

රනිල්ගේ, අකිලගේ කැබිනට් යෝජනා දෙකක් මෛත්‍රී විසි කරයි

colombotoday