Colombo Today Local News

“පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ”

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම හිතුමතේ කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා.

එය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින් පමණක් බවද ඔහු පවසා සිටියා.

පළාත් පාලන මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කැබිනට් ප්‍රකාශන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළා.

Related posts

දේශපාලන වාසි තකා මේ ආණ්ඩුවෙන් විවෘත නොකෙරේ.. බිලියන 7ක් වැයකර හැදූ හම්බන්තොට රෝහල කැළෑවට යයි !

colombotoday

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකයි

Admin

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

colombotoday

පොල් ගෙඩි 36ක් සොරාගත් දෙදෙනෙකුට ලක්ෂ 4ක ශරීර ඇප !

colombotoday