Colombo Today Local News

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

බිබිල කුඩාකිවුල බදුල්ලගම්මන ප්‍රදේශයේ අනවසර මැණික් පතලක කැණීම්කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචි ආර්.එම් සමන් ප්‍රේමතිලක නැමති 48හැවිරිදි අයෙකු බව බිබිල පොලීසිය පවසයි.

පස්කණ්ඩියට යටවී සිටි ඔහු සිද්ධියවූ ස්ථානයේදීම මියගොස් ඇති අතර මෘතදේහය ගොඩගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය බිබිල මූලික රෝහලට රැගෙනගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙක් බිබිල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරන පුණ්‍ය මහෝත්සවය සජීවීව

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අද

colombotoday

නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්

colombotoday

තෝරන් බස් අරගෙන නුවරඑළියේ ගියොත් ඉදිරියේදී වෙන්න යන දේ

colombotoday

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්, පුවක්. දුම්කොල තහනම්… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

අරක්කු මිල ඉහළට

Admin