Colombo Today Local News

ගෝඨා ට එරෙහිව එජාපයෙන් තවත් තුරුම්පුවක්… ගෝඨාගේ පුරවැසි සහතිකය ඉල්ලා “යහපාලන පුද් සමාගමේ“ හිමිනමක් උපවාසයට කැදවයි !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමේ ලියවිල්ල දින තුනක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් අද නිදහස් චතුරස්‍ර යේ දී උපවාසයක් ඇරඹීය.

එම හිමියන් ‘සාමදීප සමාජ කේන්ද්‍රය‘ නම් රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරන අතර, ඒ යටතේ වූ ‘දකුණු ආසියානු යහපාලන විද්‍යාපීඨය‘ නම් පුද්ගලික ආයතනයකද කටයුතු කරයි.

අදාල රාජ්‍ය නොවන සංවිධානය සහ එම හිමියන් වත්මන් රජයේ සංහිදියා ව්‍යාපෘතිය සමගද ඒකාබද්ධව කටයුතු කළේ ය.‍

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල ලියවිළි මැතිවරණයට පෙර මැතිවරණ කොමිසටමට භාරදී තිබුණු අතර, එහි යම් අඩුපාඩුවක් වෙත්නම් නාම යෝජනා දෙන අවස්ථා වේ හෝ ඉන් පසුව විරෝධතා එල්ල නොවිණි.

Related posts

ගෙල කපා බිරිඳ ඝාතනය කරලා

Admin

හදිසි නීති රෙගුලාසි යෝජනාව ගැන විවාදය අද

colombotoday

සුදු වෑන් රියෙන් ඇවිත් හිටපු හමුදා නිලධාරියෙකුට වෙඩි තබා පැන යයි !

colombotoday

කැලණියේ CCTV ගැලවූ සිසුන් 30කගේ දෙවසරක ශිෂ්‍යභාවය අහෝසි කරයි

colombotoday

පැය 24 පුරා කි‍්‍රයාත්මක එස්ටීඑෆ් මෙහෙයුම් මැදිරියක්

colombotoday

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි !

colombotoday