Colombo Today Local News

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි !

ජනවාරි මස 04 වනදා ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන් පලාලි ගුවන් හමුදා කදවුරට කැදවන ලෙස ජනපතිවරයා නියම කොට ඇත.පසුව ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරු ඇතුළුව සියලු නිලධාරින් ඇමතීමට ජනපතිවරයා කටයුතු සුදානම් කොට ඇත.

ඒ අනුව යාපනය පලාලි යුද හමුදා කඳවුරේදී මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත අතර එහිදී ත්‍රිවිධ හමුදාව ඇමතීමට සූදානම් බව වාර්තා වේ.

එම විශේෂ ප්‍රකාශය සඳහා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ටද සහභාගීවීමට දැනුම් දීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම විශේෂ ප්‍රකාශය හරහා ජනධිපතිවරයා රට වෙනුවෙන් සිදුකරන ක්‍රියදාමය ගැන පැහැදිලි කිරීමට සූදානම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Related posts

කේරළ ගංජා කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

‘හොරකම පැහැදිලියි… අර්ජුන් බැණාගේ දවසක ලාභය එක්කොටි අසූ ලක්‍ෂයක්’ – ජවිපෙ

colombotoday

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

colombotoday

පොල් ඉඩම්වල වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ජනපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණය හෙළි කළ නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක්…

colombotoday