Colombo Today Local News

පැය 24 පුරා කි‍්‍රයාත්මක එස්ටීඑෆ් මෙහෙයුම් මැදිරියක්

ජාතික ආරක්‍ෂාව සහ මහජන සාමය සුරක්‍ෂිත කිරීම සඳහා පැය 24 පුරා කි‍්‍රයාත්මක පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කෙරුණු බව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි, කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ අංක 011-2580518, 011-2058552, 011-2500471

011-2506588 සහ 011-2589741 ඔස්සේ මෙන්ම ෆැක්ස් අංක 011-2588489, 011-2081044 මගින් ජනතාවට තොරතුරු ලබාදිය හැකි බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

Related posts

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

colombotoday

සතොස සහල් මිලත් ඉහළට | එක් පාරිභෝගිකයෙකුට වරකට ගත හැක්කේ සහල් කිලෝ පහක් පමණයි

colombotoday

විස දුමාරයක් අග්‍රාණය වී 10දෙනෙක් රෝහලේ…

Admin

ලොව විශාලතම ආර්නූල් මැණික් පාෂාණය රත්නපුරයෙන් හමුවේ

colombotoday

මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට මුදල් වෙන්කරන බව ජනපති කියයි

Admin

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday