Colombo Today Local News

මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට මුදල් වෙන්කරන බව ජනපති කියයි

කුමන ආර්ථික අර්බුද පැවතිය ද මෙම වසර සඳහා අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අරමුදල් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ, ඖෂධ මිල දී ගැනීම සඳහා බිලියන 30 – 40ත් අතර මුදලක් මේ වසර සඳහා වෙන්කරන බවය.

Related posts

කොවිඩ් මර්දන විශේෂ කමිටුව වැදගත් තීරණ කිහිපයකට එළඹෙයි

colombotoday

මාරවිල, තොඩුවාවේදී මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගනී

colombotoday

ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය අදින් ඇරඹෙයි…

colombotoday

විද්‍යාත්මකව වෙනස් වූ එකම අමාත්‍යංශය ගැන මහින්ද ‌කියයි

colombotoday

2018 අයවැය සජීවීව (LIVE)

colombotoday

රන්ජන්ටත් ජනපති සමාව දෙන්නැයි විශේෂ ඉල්ලීමක්

colombotoday