Colombo Today Local News

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, කිරාන් මුහුදු තීරයේදී දියේ ගිලී ළමුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.

එම වෙරළතීරයේ දියනාමින් සිටි ළමුන් තිදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටියදී එක් දරුවෙකු බේරාගෙන ඇති අතර අනෙක් ළමුන් දෙදෙනා දියේ ගිලි අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 15 හැවිරිදි සහ 16 හැවිරිදි කිරාන් ප්‍රදේශයේම පදිංචි ළමුන් දෙදෙනකු බව සඳහන් වේ.

පොලිස් ජිවිතාරක්ෂක නිළධාරින් සහ නාවික හමුදාව එක්ව අතුරුදන්වූ අය සෙවිමේ මෙහෙයුම් සිදුකරන අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

චාරිකාවක් ගිය බසයක් පෙරළෙයි

Admin

ඇමරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

colombotoday

පිවිතුරු හෙළ උරුමයේ ශාසනික කටයුතු භාර ලේකම් හිමියන් අත්අඩංගුවට!

colombotoday

“විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්“ – ජාතික භික්ෂු පෙරමුණ

colombotoday

රනිල් ලඟට ගිය පොහොට්ටුවන් අනාථයි

Admin

පාස්කු කොමිසම පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කල මරාගෙන මැරුණු ජමීල්ගේ මාමාව ඇමති කෙහෙළිය ගුවන් විදුලි සංස්ථාට පත්කරලා.

colombotoday