Colombo Today Local News

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, කිරාන් මුහුදු තීරයේදී දියේ ගිලී ළමුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.

එම වෙරළතීරයේ දියනාමින් සිටි ළමුන් තිදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටියදී එක් දරුවෙකු බේරාගෙන ඇති අතර අනෙක් ළමුන් දෙදෙනා දියේ ගිලි අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 15 හැවිරිදි සහ 16 හැවිරිදි කිරාන් ප්‍රදේශයේම පදිංචි ළමුන් දෙදෙනකු බව සඳහන් වේ.

පොලිස් ජිවිතාරක්ෂක නිළධාරින් සහ නාවික හමුදාව එක්ව අතුරුදන්වූ අය සෙවිමේ මෙහෙයුම් සිදුකරන අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

colombotoday

මෙවර ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති අබුඩාබි බලා පිටත් වෙයි

colombotoday

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

colombotoday

“ආවා“ කල්ලියේ ලොක්කා ඇතුළු 38ක් අත්අඩංගුවේ !

colombotoday

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, කෝටි 75ක් දෙන්නම්. – එජාප ප්‍රභලයෙක් ඥානසාර හිමිට යෝජනා කරලා !

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරයි

colombotoday