Colombo Today Local News

කලාඔයේ දියනෑමට ගිය දරුවෙක් මරුට

නොච්චියාගම පොලිස් වසමේ කලාඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (01) සවස දරුවා දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12ක සාලියවැව ප්‍රදේශයේ පාසල් සිසුවෙකි.

මියගිය දරුවා මිතුරන් කිහිපදෙනෙකු සමග කලාඔය ආසන්නයේ දේවස්ථානයකට යන බව දෙමාපියන්ට දන්වා නිවසින් පිටව ගොස් පසුව කලාඔයේ දියනෑමට ගොස් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

Related posts

සමහර ඇමතිවරුන්ට අමාත්‍යාංශ සින්නකරවම ලියලා දීලා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

පාලමක් දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටෙයි

Admin

අතුරු අයවැයට ඡන්ද විමසීම අද

colombotoday

හමුදාවේ 28 ක් හිර කරන “ජිනීවා ගැටය” නිශාන්ත ද සිල්වාගෙන් | ආරක්ෂාවට ස්විස් රජය රැකවළුන් දෙදෙනකුත් දීලා.

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday