Colombo Today Local News

සතොස සහල් මිලත් ඉහළට | එක් පාරිභෝගිකයෙකුට වරකට ගත හැක්කේ සහල් කිලෝ පහක් පමණයි

සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 ක් දක්වාද සම්බා කිලෝවක් රුපියල් 175 ක් දක්වාද ඉහළ දමා තිබේ.

එක් පාරිභෝගිකයෙකුට වරකට සහල් කිලෝ පහක් පමණක් අලෙවි කරන බව ද සතොස වැඩිදුරටත් පවසයි.

සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 105 ක සහ සම්බා කිලෝවක් රුපියල් 130 ක පැවතුණි.

Related posts

මාවනැල්ලලේ කළුගල් කැඩීමට රැගෙන ආ පුපුරන ද්‍රව්‍ය කිලෝ 19ක් අතුරුදන්. | පරීක්ෂණ සී.අයි.ඩී.යට

colombotoday

අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් Kwidයක් ගන්න ඉන්නවනම් දෙපාරක් සිතා බලන්න !

colombotoday

හෙට සි​ට සඳුදා අලුයම 4 තෙක් දිවයින පුරා සංචරණ සීමා

colombotoday

වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමේ

colombotoday

මාව මරන්න හදනවා…

colombotoday

“අංගොඩ යවා ෆොන්සේකාගේ මොළේ පරීක්ෂාවක් කළ යුතුයි” – ඇමති ඩිලාන් පෙරේරා

colombotoday