Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින්  පස් දෙනකු  පිළිබඳව  තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවාය.

මේ වන විට  කොරෝනා අසාදිත  පුද්ගලයින්  70දක්වා   ඉහළ ගොස් තිබේ.

Related posts

කොවිඩ් ආසාදිත පොලීස් නිලධාරීන් සංඛ්‍යාව 78 දක්වා ඉහළට

colombotoday

අයවැය දෙවන කියවීමේ ඡන්ද විමසීම අද

colombotoday

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

colombotoday

ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන කථානායක ගෙන් විනය පරීක්ෂණයක්

colombotoday

නොතීසි භාරගත්තේ නෑ.. කරු ජයසූරිය අධිකරණයට අපහාස කළා. උසාවියට ගෙන්වා අවවාද කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday