Colombo Today Local News

කැබිනට් ඇමතිකම් සදහා 35කගේ නම් ලයිස්තුවක් ජනපතිට… අටක් කපා දමයි…

කැබිනට් අමාත්‍යවරු සඳහා 35 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇතැයි මධ්‍යම පළාත් සභා සන්ධාන මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

සිය ට්විිටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න හා විජයමුණි සොයිාසාගේ නම්ද ඒ අතර අඇති බවයි.

මේ අතර ඉදිරිපත් වූ නම් ලයිස්තුවෙන් අට දෙනෙකුගේ  නම්  ජනාධිපතිවරයා විසින්  කපා දමා ඇතැයිද වාර්තා වේ.

Related posts

රනිල්ගේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණ දෙකක්

colombotoday

මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා එන්.එම් අමීන් ගැන පරීක්ෂණයක් කරන්න. | පාස්කු කොමිසමෙන් නිර්දේශ

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට කැස්බෑ සිරුරු ගොඩ ගසයි

colombotoday

‘වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයෙන් පිට ගෙවීම් කරන්න බැරි නිසයි’

colombotoday

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

කොවිඩ් පරීක්ෂණ නවතී

colombotoday