Colombo Today Local News

ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු පැමිණි බවට හඳුනාගැනීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පැවසුවේ විෂබීජහරණ කටයුතු නිමවන තෙක් එම ගොඩනැගිල්ල වසා තැබෙන බවය.

Related posts

ගාල්ල තැපැල් කාර්යාලය වැසේ

colombotoday

අමාත්‍ය සනත් නිශාන්තගේ පුරප්පාඩුවට එල්.කේ. ජගත් ප්‍රියන්කර

Admin

අනුර කුමාරට සහ මුසම්මිල්ට හෙළ උරුමෙන් නඩු ?

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයත් මහනාහිමිවරුන්ගේ මතය පිළිගන්නේ නෑ.. ජනිපෙ අපි ඉවත්වෙනවා“ – විමල්

colombotoday

තවත් මුස්ලිම් දොස්තර කෙනෙක් ගැන බදුල්ලෙන් පැමිණිළි… සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් නෑ…

colombotoday

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා

colombotoday