Colombo Today Local News

පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

පානදුර වෙළරට ගොඩ ගැසූ තලමසුන් යළි මුහුදට මුදා හැරීමේ මෙහෙයුම ඊයේ (02)දින රාත්‍රිය පුරා ක්‍රියාත්මක වූ අතර එහිදී තල්මසුන් විශාල පිරිසක් යළි දියඹට රැගෙන යාමට නාවික හමුදා හා ස්වේච්ඡා කණ්ඩායම් කටයුතු කළේය.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ, ජීවිත අවදානම ද නොතකමින් මුදා ගැනීමේ කණ්ඩායම් මෙම ක්‍රියාවට සහයෝගය දක්වන ආකාරය අද(03)දින උදෑසනද දැකගන්නට ලැබිනි.

කෙසේ වුවද මේ ආකාරයෙන් ගොඩබිමට පැමිණි තල්මසුන් කිහිපදෙනෙකුද වෙරලේ ස්ථාන කිහිපයක මියගොස් සිටිනු දක්නට ලැබිණි.

Related posts

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් බොනවා”

colombotoday

වැඩි කැමැත්ත අකිලට ලු !

colombotoday

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක්

colombotoday

“මට සමාවෙයං පුතේ මම මේක හිතලා කරපු දෙයක් නෙමෙයි..” තම පොලුපහරින් මියගිය පුතා ඉදිරියේ පියා හඬා වැටේ.

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

උසස් පෙළටත් පෙළපොත් !

colombotoday