Colombo Today Local News

ගාල්ල තැපැල් කාර්යාලය වැසේ

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපල් කාර්යාලය අද (11)දින දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති ටි.එල්.එම්.එස් මෙන්ඩිස් මහත්මිය පැවසුවාය.

ගාල්ල තැපල් කාර්යලයේ කාර්යමණ්ඩලයේ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට දැනුම් දිමෙන් පසු සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම පියවරගත් බවද නියෝජ්‍ය තැපල්පතිනය සදහන් කළාය.

ගාල්ල නාගරික බල ප්‍රදේශය තුල ඉකුත් 09 වැනිදින කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවල ප්‍රථිපල අද (11)දින ලැබි ඇති අතර ඒ අනුව තැපල් කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. තැපල් කාර්යාලය විවෘත කරන දිනය පසුව දැනුම්දෙන බවද නියෝජ්‍ය තැපල්පතිනිය වැඩිදුරටත් සදහන් කළාය.

Related posts

හදිසි අවශ්‍යතාව මත බන්ධනාගාර නියාමකයන් බඳවා ගැනීමට තීරණයක්

colombotoday

පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වස දී ඝාතනය කරයි ?

colombotoday

දිගන ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි..

colombotoday

රත්නපුරෙන් දමිතාට ටිපෙක්ස් පහර

Admin

ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි

colombotoday

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

Admin