Colombo Today Local News

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික දේශපාලඥයන් 09 දෙනාගෙන් කිහිපදෙනෙකු ලබන සතියේ නැවතත් ඇමති ධුර වල දිවුරුම් දීමට ඉඩ ඇති බව හිටපු ඇමති අබ්දුල් හලීම් මහතා සඳහන් කරයි.

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත්බවත් ලබන සතියේ එසේ ඇමැතිවරු සියලු දෙනා ම දිවුරුම් නොදෙන අතර කිහිප දෙනෙකු පමණක් දිවුරුම් දෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

Related posts

ගෙවල් බින්ද පොතුවිල කළුවා මාට්ටූ

Admin

සජිත්ගේ මැතිවරණ කමිටුව මෙන්න. රනිල්,අකිල,කබීර්,හකීම්,රිෂාඩ්, මනෝ, රාජිත, තිගාම්බරම් සහ පාඨලී

colombotoday

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ..

Admin

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වැඩ අරඹයි.

Admin

තහනම් ග්ලයිෆොසෙට් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

විශේෂ කාණ්ඩ කිහිපයකට ඉන්ධන කෝටාව වැඩිකරන්න යයි

colombotoday