Colombo Today Local News

“ආරක්ෂක තත්ත්වය අන්තිමයි.. යහපාලනය එන්න කළින් හමුදාව ශක්තිමත්, දැන් දුර්වලයි, හදිසි යුද්ධයක් ආවොත් අපි ඉවරයි” – ෆොන්සේකා අනතුරු අගවයි

අද මෙරට ආරක්‍ෂක තත්වය ගැන නම් තමන්ගේ පැහැදීමක් නැති බව වනජීවී ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමන් හමුදාපතිව සිටි කාලයේ හමුදාවේ තිබූ ශක්තිය, උනන්දුව, ජවය දැන් පෙනෙන්නට නැතැයිද ඔහු සදහන් කරයි.

‘යුද්දයක් නැති නිසා හොදයි. යුද්දයක් ආවොත් මොන වගේද කියල ඉතිං යුද්දයක් ඇවිල්ල තමයි බලන්න ඕන’ යයිද ඔහු සදහන් කරයි

[fbvideo link=”https://www.facebook.com/breakinglk/videos/2192371650805038/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සුදු වෑන් රියෙන් ඇවිත් හිටපු හමුදා නිලධාරියෙකුට වෙඩි තබා පැන යයි !

colombotoday

බලපිටියේ පොලිසියට පහර දීමක්. අහසටත් වෙඩි

colombotoday

MCC ගිවිසුම අත්සන් කිරීම සජිත් ජනාධිපති වූ පසු !

colombotoday

පොලිස්පති ලබන සතියේ ඉල්ලා අස්වන ලකුණු….

colombotoday

ඥානසාර හිමි වෙනුවෙන් හෝමාගම උසාවියට ආ මුස්ලිම් ජාතිකයා හඬගා කිවූ දේ (Video)

colombotoday

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

colombotoday