Colombo Today Sports News

ශ්‍රී ලංකා දැල්පන්දු ශූරියෝ ආසියානු කිරුළට ළං වෙයි… හොංකාං පරදා අවසාන මහා තරගයට….

සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු තරගාවලියේ අද (8 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී හොං කොං රාජ්‍යය ලකුණු 55 – 46 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

Related posts

මාලිංග කෝටි 4.5 කට විකිණෙයි…

colombotoday

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නව පුහුණුකරුවෙක්

colombotoday

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

colombotoday

සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

colombotoday

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Admin