Colombo Today Local News

අපට සිංහල බෞද්ධ පදනම නැතිවුණා !

එක්සත් ජාතික පක්ෂයට සිංහල බෞද්ධ පදනම අහිමි වීම පිළිබඳව අවධානය යොමුකරන බවත් මින් පෙර එවැනි දෙයක් සිදු නොවූ බවත් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයෙ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“අපේ අවධානය යොමුවන්න ඕන අපේ පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවුණ එක. මීට කලින් ඒක වෙලා නෑ.

ඒ ගැන විශේෂයෙන් අපි හොයලා බැලිය යුතුයි. ඒ හරහා අනාගත තීරණ ගන්නවා වගේම විග්‍රහයක් කරන්නත් ඕන.

විග්‍රහයක් කරලා තමයි ඉදිරියට යන්න ඕන. අපි මේ පිළිබඳව ඇඟිලි දික්කර චෝදනා කර ගැනීම සාර්ථක වෙන්නේ නෑ”

Related posts

කැබිනට් සංශෝධනේ ඇස්බැන්දුමක්.. මේ වගේ විහිළු නොකර හිටියනම් හොදයි – රවී

colombotoday

EPF, ETF එක්කිරීමේ රහස ගම්මන්පිල හෙළිකරයි

colombotoday

වල්පොළ නිවාස තුනකට අලාභ හානි කල අයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

colombotoday

යාපන අර්ධද්වීපයෙන් තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

colombotoday

ප්‍රබල ඇමතිගෙන් වාහන බදු සහන කැබිනට් යෝජනාවක්.. කෝටි 1800ක් රජයට පාඩුයි !

colombotoday