Colombo Today Local News

අද පාර්ලිමේන්තු යනවාද? නැද්ද? – ආණ්ඩු පක්ෂයේ අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසුව…

අද ‌පෙරවරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ආණ්ඩු පක්ෂය අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම පෙ.ව. 8.30ට ආරම්භවීමට නියමිතය. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ ඊයේ ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තම නීතිඥයින් විසින් තවදුරටත් අධ්‍යනය කරන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන අමාත්‍ය විමල් වීරවංස මහතා සඳහන් කරන්නේ කථානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුව කැඳවීමේ නීතිමය තත්ත්වයක් නොමැති බවයි.

Related posts

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

කොළඹ රෝහල් පරිශ්‍රවල මත්ද්‍රව්‍ය ජාවාරමක් | මෙහෙයුමෙන් ඇල්ලූ රෝහල් සේවකයා පාතාල නායකයා දිනුක් ගෝලයෙක්

colombotoday

“ඖෂධීය කංසා” අපනයනට පියවර

colombotoday

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

colombotoday

“ආප්ප විප්ලවය” සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවා

colombotoday

හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂට සුබ මංගලම්…

colombotoday