Colombo Today Local News

කොළඹ රෝහල් පරිශ්‍රවල මත්ද්‍රව්‍ය ජාවාරමක් | මෙහෙයුමෙන් ඇල්ලූ රෝහල් සේවකයා පාතාල නායකයා දිනුක් ගෝලයෙක්

කොළඹ ජාතික රෝහලේ සහ ඒ අවට ඇති සෞඛ්‍ය ආයතනවල සේවකයන්ට මත්ද්‍රවය අලෙවි කරන ජාවාරමක තොරතුරු හෙළි කර ගැනීමට වැලිකඩ පොලිසිය සමත්ව තිබේ.

බන්ධනාගාර ගතව සිටින දිනුක් නම් වන පාතාල නායකයා විසින් ලබාදෙන මත්ද්‍රව්‍ය රෝහල් තුළ අලෙවි කර ඇත්තේ සොයිසා රෝහලේ සාත්තු සේවකයෙක් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

රාජගිරිය බණ්ඩාරනායක පුර පිහිටි නිවසේ දී ඔහුව අත්අඩංගුවට ගත් අතර නිවසේ තිබී කේරල ගංජා කිලෝවක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රාම 10ක් ද සොයාගෙන තිබේ.

Related posts

මැතිසබයේ කාන්තා හිංසන සොයන්න බාහිරින් විමර්ශනයක්

Admin

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

යුද්ධය නිසා අත්හැරුණු වගා කළ හැකි පාරම්පරික ඉඩම් නැවත ලබා දීමට අවධානය

colombotoday

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

colombotoday

ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

colombotoday

ඉන්ධන සැපයුමට කිසිදු බාධාවක් නැහැ

colombotoday