Colombo Today Local News

“ඖෂධීය කංසා” අපනයනට පියවර

පිළිකාව වැනි රෝග සුව කිරීමට උපයෝගී කරගන්නා ඖෂධ නිෂ්පාදනයට වැදගත් බවට හඳුනාගෙන ඇති “ඖෂධීය කංසා” අපනයනට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

අද (30)දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ ඉදිරි මාස තුන ඇතුළත ඊට අදාළ අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබාගැනීමට කටයුතු කරන බවය.

“ඉදිරි මාස තුන ඇතුළත විශේෂයෙන්ම ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් අවශ්‍ය නීතිමය අනුමැතියත් මේ පාර්ලිමේන්තුව හරහා ලබාගන්න අපි අවශ්‍ය කටයුතු සියල්ල සිදුකරලා තියෙනවා, ඒ කටයුතු මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉතා ඕනෑකමින් යුතුව මතක් කරනවා”.

Related posts

නැවත විදුලි ගාස්තු සංශෝධනය කරන දිනය මෙන්න

Admin

බොදු බල සේනාවෙන් කුරානය ඉගැන්වීමේ පංති

colombotoday

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

ලංකාවේ ගන්න දෙයක් නෑ – හිරුනිකා කියයි

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ නියාමකට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

තිතටම මත… සතොස අලෙවිසැල්වලත් බියර් සහ වයින් !

colombotoday