Colombo Today Local News

“ඖෂධීය කංසා” අපනයනට පියවර

පිළිකාව වැනි රෝග සුව කිරීමට උපයෝගී කරගන්නා ඖෂධ නිෂ්පාදනයට වැදගත් බවට හඳුනාගෙන ඇති “ඖෂධීය කංසා” අපනයනට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

අද (30)දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ ඉදිරි මාස තුන ඇතුළත ඊට අදාළ අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබාගැනීමට කටයුතු කරන බවය.

“ඉදිරි මාස තුන ඇතුළත විශේෂයෙන්ම ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් අවශ්‍ය නීතිමය අනුමැතියත් මේ පාර්ලිමේන්තුව හරහා ලබාගන්න අපි අවශ්‍ය කටයුතු සියල්ල සිදුකරලා තියෙනවා, ඒ කටයුතු මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉතා ඕනෑකමින් යුතුව මතක් කරනවා”.

Related posts

පාපැදිකරුවෙකු යට කල බස් රථයකට ගිනි තබයි

colombotoday

අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්… ඊළගට කරන ඕන දේ කියයි

colombotoday

දෙමල සන්ධානය ඉඩම් ඉල්ලුවාට යාපනයේ ඉඩම්වලින් හමුදාව අතේ තිබෙන්නේ සියයට එකයි

colombotoday

පුතාගේ විවාහයට යන්න පූජිතට අවසර නෑ !

colombotoday

තවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි.. ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

colombotoday

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday