Colombo Today Local News

බොදු බල සේනාවෙන් කුරානය ඉගැන්වීමේ පංති

bbskuran

කුරානයට අපහාස කිරීමේ චෝදනා මත බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනුවිමත් සමගම එම සංවිධානය කුරානය හා සම්බන්ධ ඉගැන්වීම් පිලිබදව පුජ්‍ය පක්ෂය, නීතිවේදීන්, සිවිල් ක්‍රියාකාරකයින් දැනුවත්කිරීමේ දේශන මාලාවක් ආරම්බ කර තිබෙනවා. මේ සදහා කුරානය පිළිබද දක්ෂ විශේලේෂකයින් කිහිප දෙනකු සම්බන්දවී ඇතිබවයි දැනගන්නට ලැබෙන්නේ.

ඉදිරියේ පැවැත්වෙන නඩුවලදී කුරානය හා සම්බන්ධ කරුණු, අධිකරණයේදී පැහැදිලි ලෙස විග්‍රහ කිරීම සදහා නීතිවේදීන්ට අවශ්‍ය දැනුම ලබාදීමත්, කුරණයෙන් සමාජයට සිදුවන අයහපත් බලපෑම පිලිබදව සිවිල් ක්‍රියාකාරීන් දැනුවත් කිරීමත් අරමුණු කරගන මෙය ආරම්බ කර ඇතිබවයි වාර්තා වන්නේ.

Related posts

ධීවර වරාය ශක්‍යතා අධ්‍යනයෙනුත් 18 කෝටියකට විදලා.. දුෂණ මර්ධනයට පැමිණිලි

colombotoday

යහපාලන පොලීසිය ඥාණසාර හිමි සොයා රෝයල් පාක් වටලයි

colombotoday

කොවිඩ් පරාජයට මීටරයක දුර මදි – සෞඛ්‍ය අංශ

colombotoday

නතර කර තිබූ විමධ්‍යගත අරමුදල් මෙවර අයවැයෙන් මන්ත්‍රීවරුන්ට යළි දෙයි

Admin

කුවේට්හිදී එල්ලා මැරු ලාංකිකයාගේ දේහය බෙදාගන්න බිරින්දෑවරුන් තිදෙනෙක් එයි

Admin

රනිල්ට එරෙහි වූ වරදට ශ්‍රීලනිප දහසයකට එජාපයෙන් විශ්වාසභංග

colombotoday