Colombo Today Local News

නතර කර තිබූ විමධ්‍යගත අරමුදල් මෙවර අයවැයෙන් මන්ත්‍රීවරුන්ට යළි දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් විමධ්‍යගත අරමුදල් ලබා දීමට තීරණය කිරීම ඉතා වැදගත් කාරණයක් බව පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආර්ථික අර්බුද හේතුවෙන් මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබාදීම නතර කර තිබූ බව කී මන්ත්‍රීවරයා මෙවර අයවැයෙන් එම මුදල් නැවත ලබා දීමට තීරණය කර තිබෙන බව සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් ගමේ පාලමක් බෝක්කුවක් හදන්නේ සෙසු සමාජ සේවා කටයුතු කරන්නේත් මේ මුදල් වලින් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

අලුත් ආණ්ඩුවේ ඇමති ධුර බාර ගන්නේ නෑ

colombotoday

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන

colombotoday

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin

“ආර්ථිකය අවුලෙන් අවුලට ගිහින්.. රටේ ණය ප්‍රමාණය අහන්න වෙන්නේ වයිමගෙන්” – විගණකාධිපති

colombotoday

උත්සව සමයේ සතොස සහන මල්ල අලුත් වෙයි – භාණ්ඩ වර්ග 20ක්

colombotoday

තිලංගගේ ක්‍රිකට් විශ්වවිද්‍යාල හැදිල්ලක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක් (Video)

colombotoday