Colombo Today Local News

ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීම ගැන තීරණ ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබා දී තිබේ.

එසේම මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Related posts

පංචවිධ ක්‍රියාවලියෙන් කාර් එකක් ගමු කී නංගී දැන් කියන පිස්සු හැදෙන කතාව – VIDEO

colombotoday

කොළඹ මගී ප්‍රවාහනයට විදුලි බස් රථ 18ක්

colombotoday

කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු අවලංගුයි

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත 123ක් අත්අඩංගුවට

colombotoday

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

ජනපති නික්මයාම නිමිත්තෙන් සිරකරුවන් 267කට නිදහස !

colombotoday