Colombo Today Local News

විල්පත්තුව ගැන හොයන ජනපතිගේ “ස්වාධීන” කොමිසම හොරාගෙ අම්මගෙන් පේන අහන හැටි මෙන්න !

විල්පත්තු වන සංහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සරිසේන මහතා විසින් පත්කළ “ස්වාධීන“ ජනාධිපති කොමිසමේ නිලධාරීන් මේ වන විට මන්නාරම ප්‍රදේශයේ වැසියන්යන්ගෙන් අදහස් විමසමින් සිටිති.

බදුර්දීන් ඇමතිවරයා වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමින් විල්පත්තු වන සංහාරය සාධාරණීකරණය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂාහුල් හමීඩ් හස්බුල්ලා ද මෙම කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමෙන් කොමිසමේ ස්වාධීනත්වය පිළිබදව බරපතල ප්‍රශ්නාර්ථයක් මතුවේ.

එමෙන්ම ඊයේ මූසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එම “ස්වාධීන“ කොමිසමේ සාමාජිකයන් බදුර්දීන් ඇමතිවරයා සමග එකම මේසයේ ඉදගෙන මහජන අදහස් විමසන අයුරුද දක්නට ලැබිණි.

පොස්ටරය උපුටා ගැනීම –   Protect Wilpattu – විල්පත්තුව සුරකිමු

Related posts

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday

ජනපතිගෙන් කතානායකට පොරොන්දුවක්…

colombotoday

තිස්සමහාරාම වැව හාරන්න චීන – ශ්‍රී ලංකා හවුල් සමාගම අවසරයක් ගෙන නැහැ

colombotoday

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

colombotoday

මිළදී ගත්, ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

Admin