Colombo Today Local News

වැලිමඩ සහෝදරයින් ඝාතනයේ සැකකාර මුස්ලිම් ජාතිකයන්ට ඇප

5837-welimada-funereal-fight205482747මාස කිහිපයකට පෙර වැලිමඩ වෙළදසැලක් තුල කපාකොටා තරුණයන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිද්ධිය රටතුල මහත් ආන්දෝලනයක් ඇතිකළා. මෙම නඩුවේ චූදිතයන් වූ මුස්ලිම් ජාතිකයන් 6 දෙනාටම ඊයේ දිනයේදී ඇප ලබාදුන් බව වර්තා වෙනවා.

මරණයට පත්වූ “ඉන්දික” යන අයගේ බිරිද අප සමග පැවසුවේ මෙම නඩුව වැලිමඩ උසාවියෙන් බදුල්ල මහාධිකරණයට මාරුකර යවා ඇති බවයි. නීතිපති උපදෙස් ලබාගත යුතු යැයි සදහන්කර මාස කිහිපයකින් නඩුව කල් ගිය බවත්,  තමාට ඒ පිළිබදව එතරම් අවබෝධයක් නොමැති බවත් ඇය සදහන් කළා.

Related posts

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

Admin

ඉරාජ් වීරරත්නට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරයක්.

colombotoday

ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ල කෑමක් ගැන හෙළිදරව්වක්

colombotoday

ශ්‍රී ලංකා රාජ්‍යය අස්ථාවර කරන මංගල – ඩයස්පොරා නාටකය

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිපලය විශ්වාස නැහැ අපි අධිකරණයේ පිහිට පතනවා..- අමිත් වීරසිංහ කියයි

colombotoday