Colombo Today Local News

කිරි පැකට්වලට වස මිශ්‍ර කිරීමේ සැකය ඇමති මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුවට

පසුගිය 5 වෙනිදා ඒකාබද්ද විපක්ෂය මගින් සංවිධානය කල විරෝධතාවය සඳහා වස මිශ්‍ර කිරිපැකට් ලබාදුන් සිද්දියේ සැකය මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරගේ කාර්යමණ්ඩල ප්‍රධානි, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති තුසිත හල්ලොලුව දෙසට එල්ල වී තිබෙනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ සුජීව සේනසිංහ අදහස් පල කරමින් ND 3094 දරන ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් වෑන් රථයකින් මෙම කිරි පැකට් බෙදා ඇති බව අනාවරණය කර සිටියා. මෙම වෑන් රථය සිද්දිය වූ දිනයේදී ධාවනය කර ඇත්තේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි බවත් එදින රියදුරන් දෙදෙනෙකු විසින් බාවිතා කර ඇති බවත් මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියා.

Related posts

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

colombotoday

“පලාලිය ජාත්‍යන්තර ගුවන් තොටක්‌ කිරීමට රජය එකඟ වුණා” මාවෙයි සේනාධිරාජා කියයි

colombotoday

ළමයින් පැහැරගෙන විකුණන මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයෙක් සොයාගනී

colombotoday

ඥානසාර හිමිත් වරායේ සටනට – ආණ්ඩුවට කන් ඇරෙන්න දෙසයි

colombotoday

ගෙලට පිහියකින් පහරදී පුද්ගලයෙක් මරා දාලා

colombotoday

ප්‍රමිත බණ්ඩාර වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට

Admin