Colombo Today Local News

ආබාධිත රණවිරුවන් නැවතත් රවට්ටලා.. පත්තරෙන් දකින්න පෙර ඇවිත් බලන්නැයි ඥාණසාර හිමි ජනපතිට කියයි (VIDEO)

තමන්ට හිමි සේවා විශ්‍රාම වැටුප ලබා දෙන්නැයි ඉල්ලමින් ආබාධිත රණවිරුවන් පිරිසක් ඇරඹූ උපවාසය අඛන්ඩව සිව්වැනි දිනටත් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට මහාමාර්ගය අසල උපවාසයක නිරතව සිටිනවා.

බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද දහවල් එම ස්ථානයට වැඩම කළ අතර, එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ, රටක් ජාතිකයක් වශයෙන් ඇතිව තිබෙන් තත්වය සම්බන්ධයෙන් සියල්ලන්ම ලැජ්ජාවට පත්විය යුත බවයි.

පුවත්පත් වලින් දකින තුරු නොසිට, වහාම මෙම ආබාධිත රණවිරුවන්ගේ ගැටළුවට සාධාරණ විසදුමක් ලබා දීම සදහා මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගෙන් උන්වහන්සේ එහිදී ඉල්ලා සිටියේය.

ඥාණසාර හිමියන් එහිදී දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1349212935098730/” width=”600″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

ඉරිදා සහ පෝයදා ටියුෂන් නවත්වන්න කැබිනට් පත්‍රිකාවක්

colombotoday

නිරෝධායන නීති කැඩූ 43,000 කට නඩු

colombotoday

වසර 60 ක තීරණයේ වෙනසක් : රජයේ ආයතනවල මහජන දිනය සදුදා දිනයට ගෙන එයි

colombotoday

පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉවත්කර ගන්න

colombotoday

මැතිවරණ තියන්නේ අපට ඕන විදිහටයි…

colombotoday

රන් පවුම රු185,000ට නගී

colombotoday