Colombo Today Local News

ග්ලයිෆොසෙට් මෙට්‍රික් ටොන් තිස්දාහක් වරායෙන් පිටකිරීමට සූදානම්.. ගෙන්වා ඇත්තේ තහනම ඉවත් කිරීමට පෙරයි..

කොළඹ වරයාගේ ගොඩගසා ඇති ග්ලයිෆොසෙට් මෙට්‍රික් කොන් 30.000ක් තොගයක් පිටකිරීමට සූදානම් වන බවත් එම තොගයේ අඩංගු සංඝටක හා ප්‍රමිතිය වහා රටට හෙළි කරන්නැයි දැනුම් දෙමින් කොළඹ වරාය අධිකාරියේ හා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන්ට ඊයේ (14) ලිපියක් යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රතුරලියේ රතන හිමියෝ පැවසුහ.

මෙම ග්ලයිෆොසෙට් තොගයේ ඇති විස රසායන සංඝටක මොනවාදැයි මෙතෙක් කිසිදු වාර්තාවක් ඉදිරිපත් වී නැතියිද උන්වහන්සේ පවසති.

මෙම ග්ලයිෆෝසෙට් තොගය වරායට පැමිණි පසු රජය තේ, රබර් සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ බවක් කී රතන හිමියෝ කැකිරාවේ පුද්ගලයකු හා තවත් පුද්ගලයින් කිහිප දෙනකු මෙම ග්ලයිෆොසෙට් ගෙන්වීමට සම්බන්ධ වී සිටින බවද පැවසීය.

Related posts

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

කෝටි 11කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග 05ක් දැලේ

colombotoday

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin

මත්පැන් අලෙවිසැල් බලපත්‍රධාරීන්ට නියමිත මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්

colombotoday