Colombo Today Local News

යුධ හමුදාපතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවයි. වරද මුලතිව් හී 64 සේනාංකය පන්සලක් ඉදිකිරීම

ඔඩ්ඩුසුඩ්ඩාන් හමුදා කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ඉදිකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම ඔඩ්ඩුසුඩ්ඩාන් හමුදා කඳවුරේ ප්‍රධානියාට සහ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට නියෝග කර ඇත.

පුදුකුඩිඉරිප්පු මාර්ගයේ පිහිටි මෙම කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ඉදිකර ඇති බවට මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබේ.

දිසා ලේකම් කාර්යාලය විසින් මෙම හමුදා කඳවුර තුළ බෞද්ධ විහාරයක්‌ ස්‌ථාපිත කර ඇති බව තහවුරු කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

අවිස්සාවේල්ල මැතිවරණ බලප්‍රදේශයේ සියලු පාසල් හා රාජ්‍යාතන හෙට වැසේ

colombotoday

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin

(Video) මේක විරුවන් මරුවන් කරන, මරුවන් විරුවන් කරන තුප්පහි ආණ්ඩුවක් – ජයන්ත සමරවීර

colombotoday

ඇමැති 12 කට වාහන ගන්න කෝටි 53ක් වෙන්කරයි

colombotoday

ඉන්දීය ධිවරයින් 11ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday