Colombo Today Local News

අංගොඩ ලොක්කාගේ කුඩු බෙදපු උකුස්සා

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් අද (30)දින සොයාගනු ලැබීය‍.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ දී ‍එම උකුස්සා සොයාගෙන තිබේ.

මෙහිදී අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

“කුස ඇලි මුහුදු උකුස්සා” නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව ඇතැයි සැළකේ.

Related posts

අළුගෝසු තනතුර කාටද ? දෙවන දිනටත් සම්මුඛ පරීක්ෂණ අවසන්

colombotoday

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

මහ බැංකු අධිපතිගේ කතාව වරද්දලා

Admin

චීනයට අක්කර 15000ක්.. මාගම්පුර වරාය ආශ්‍රිතව නව කර්මාන්ත 150ක් !

colombotoday

පියාට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday