Tag : tna

“මහ ඇමති මුස්ලිම් වුණත් කමක් නෑ.. උතුර නැගෙනහිර එක්කර එක පළාත් සභාවක් ඕනමයි“ – TNA

colombotoday
උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව ඒ සඳහා පත් වන මහ ඇමතිවරයා මුස්ලිම් ජාතිකයකු වුවත් තමන් එය පිළිගැනීමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක...

“සම්බන්ධන්ගේ අදහස් සැමවිටම මා සතුටට පත් කරනවා“ – ඇමරිකානු තානාපති

colombotoday
ශ්‍රී ලංකාව සදහා වන ඇමරිකානු මහ කොමසාරිස් අතුල් කේසාප් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර් සම්බන්ධන් අතර හමුවක් පසුගිය 19 වනදා විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය....

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරභූමියේ අයිතිය TNA ඉල්ලයි.. අලුතෙන් ඉතිහාසයකුත් හදාගෙන !

colombotoday
කලක් කොටි ත්‍රස්තවාදීන්ගේ “කොටි හඩ“ ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය පවත්වාගෙන ගිය ඓතිහාසික පාෂාණ පබ්බත විහාර භූමියේ අයිතිය ඉල්ලමින් නැගෙනහිර පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු...

ව්‍යවස්ථාව හදන වැඩේ 90%ක් අවසන්.. ප්‍රශ්න ඇතිවෙන නිසා එහි ඇතුළත් කරුණු දැන්ම කියන්නෑ

colombotoday
ජනපතිධූරයේ විධායක බලතල ඉවත් කිරීම, බලය බෙදාහැරීම හා නව මැතිවරණ ක්‍රමය පිළිබදව බොහෝ තීන්දු තීරණ නව ව්‍යවස්ථාවට ඇතුළත් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ....

“TNA යනු LTTE දේශපාලන අංශයයි.. ඔවුනුත් ත්‍රස්තවාදීන්ට සමයි“ කැනඩා අධිකරණය තීන්දු කරයි

colombotoday
දෙමළ ජාතික සන්ධානයේ (TNA) සාමාජිකයකු වීම එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයකු වීමට සමාන බවට කැනඩාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් තීන්දු කර ඇතැයි වාර්තා වේ. ඉන්දියාවේ සිට කැනඩාවට ගිය...

ඤාණසාර හිමි, විමල්, ගම්මන්පිල අපේ වැඩවලට බාධාවක්.. සිරගත කරනු – TNA මන්ත්‍රී ඉල්ලයි

colombotoday
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, උදය ගම්මන්පිල, විමල් වීරවංශ,  අත්අඩංගුවට ගෙන සිරගත කිරීමකින් තොරව ජාතික රජයට කිසිදු කාර්යක් සිදුකළ නොහැකි බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා...

“උතුරු-නැගෙනහිරින් සිංහලයන් එලවනවාද නැද්ද.. TNA මන්ත්‍රී ජනමතවිචාරණයක් ඉල්ලයි

colombotoday
උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව හා සිංහල ජනතාව එකට ජීවත් විය යුතුද, නැද්ද යන්න තීරණය කිරීම සදහා එම දෙපළාත තුළ ජනමත විචාරණයක් පැවැත්විය යුතු...

“සිංහල – බෞද්ධ උතුරට එපා“ කියන “එළුඟ තමිල්“ විරෝධතාවට දෙමළ පක්ෂ රැසක් !

colombotoday
එළඹෙන සිකුරාදා (23) යාපනයේදී පැවැත්වීමට නියමිත “එළුග තමිල්“ විරෝධතාවට දෙමළ පක්ෂ රැසක් සහයෝගය පළකර ඇති බව පැවසෙනවා. ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසන්නේ දෙමළ ජාතික...

“නව ව්‍යවස්ථාවෙන් මීට වඩා බලය බෙදීමක් ලැබේවි“ – සම්බන්ධන්

colombotoday
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය මට්ටමෙන් දැනට වඩා බලය විමධ්‍යගත කිරීමක් සිදුකෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි. විපක්ෂනායක ආර් සම්බන්ධන්...

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුමයි“ – TNA සුමන්තිරන්

colombotoday
බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. දෙරණ රූපවාහිනියේ “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහනට එක්වෙමින්...