Colombo Today Local News

“සම්බන්ධන්ගේ අදහස් සැමවිටම මා සතුටට පත් කරනවා“ – ඇමරිකානු තානාපති

ශ්‍රී ලංකාව සදහා වන ඇමරිකානු මහ කොමසාරිස් අතුල් කේසාප් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර් සම්බන්ධන් අතර හමුවක් පසුගිය 19 වනදා විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

එහිදි සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය නොවන අතර ආර්. සම්බන්ධන් මහතා හමුවීම සහ ඔහුගේ අදහස්වලට සවන් දීම සෑම විටම තමන්ට සතුටක් ගෙන දෙන බව ඇමරිකානු තානාපතිවරයා සිය ට්වීටර් පිටුවේ සදහන් කර ඇත.

athul-kesaph-with-r-sampanthan

Related posts

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

හැටන් ප්‍රදේශ දෙකකට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා

colombotoday

රටට බොරු කී සිපෙට්කෝ සභාපති ඉල්ලා අස්විය යුතුයි

Admin

මීතොටමුල්ලේ මිය ගිය ගණන තවත් ඉහළට.. තව දුරටත් සෝදිසි මෙහෙයුම්

colombotoday

සාමාන්‍ය පෙළ අටළුගමදී. උසස් පෙළ හින්දු විද්‍යාලයේ. Esoft එකේ HND කරලා. | නවසීලන්ත ප්‍රහාරකයා ගැන සුවිශේෂී තොරතුරු මෙන්න

colombotoday

”ෆොන්සේකාට නීතිය දුන්නොත් වෙන්නේ මේකයි”- සුසිල්

colombotoday