Colombo Today Local News හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයටAdmin16 April 202416 April 2024 by Admin16 April 202416 April 20240124 හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසනවා. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ... Read more
Colombo Today Local News හක්මන 21 හැවිරිදි තරුණයාගේ ඝාතකයා අත්අඩංගුවටAdmin16 April 202416 April 2024 by Admin16 April 202416 April 20240118 හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු 46 හැවිරිදි වියේ පසුවන හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හක්මන, කහටගහකොරටුව ප්‍රදේශයේ... Read more
Colombo Today Local News රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ගමන්කළ රථය ගිනිගනී (වීඩියෝ)Admin16 April 202416 April 2024 by Admin16 April 202416 April 20240117 රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇති බව සඳහන්.... Read more
Colombo Today Local News හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්ව භාග 10.17ටAdmin15 April 202415 April 2024 by Admin15 April 202415 April 20240102 හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා. ඒ අනුව, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත්... Read more
Colombo Today Local News ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවාAdmin15 April 202415 April 2024 by Admin15 April 202415 April 20240104 අළුත් අවුරුද්දට ගමේ ගිය ජනතාවට යලි කොළඹට එන්න විශේෂ දුම්රිය සේවා අද (15) දින ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසනවා. මෙම විශේෂ දුම්රිය බදුල්ල, ගාල්ල... Read more
Colombo Today Local News කොරතොට ඉන්ධනහලකට බෝම්බ ප්‍රහාරයක්Admin12 April 202412 April 2024 by Admin12 April 202412 April 20240120 යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට අද (12) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබෙන බව නවගමුව... Read more
Colombo Today Local News වෙළඳසැලක කතකගේ මළ සිරුරක්Admin11 April 202411 April 2024 by Admin11 April 202411 April 20240115 ඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාර අසල ස්ටිකර් වෙළඳසලක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයගෙන තිබෙනවා. අද (11) උදෑසන මෙම සිරුර සොයාගත් බව... Read more
Colombo Today Local News ලොරියකට පොලිසියෙන් වෙඩිAdmin11 April 202411 April 2024 by Admin11 April 202411 April 20240128 කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට අද (11) අලුයම පොලිසිය වෙඩිතබා තිබෙනවා. පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි... Read more
Colombo Today Local News කොස්තාපල්වරයෙකුගේ ගිනි අවිය පත්තු වී නිලධාරියෙකුට තුවාලAdmin9 February 20249 February 2024 by Admin9 February 20249 February 2024092 ඔක්කම්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මකවීමෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අදාළ පොලිස් කොස්තාපල්වරයාට අයත් එම ගිනි අවිය අද(9)... Read more
Colombo Today Local News මුදල් කාරක සභාවේ සභාපතිධූරය යළිත් හර්ෂටAdmin9 February 20249 February 2024 by Admin9 February 20249 February 2024060 නව වැනි පාර්ලිමේන්තුවේ පස්වෙනි සභා වාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ සභාපතිධූරය යළිත් වරක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා තේරී පත්ව තිබෙනවා.... Read more