Colombo Today Local News

කොස්තාපල්වරයෙකුගේ ගිනි අවිය පත්තු වී නිලධාරියෙකුට තුවාල

ඔක්කම්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මකවීමෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අදාළ පොලිස් කොස්තාපල්වරයාට අයත් එම ගිනි අවිය අද(9) පෙරවරුවේ බැරැක්කය තුළදී පිරිසිදු කරමින් සිටින විට එය හදිසියේ ක්‍රියාත්මක වීමෙනුයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා මොණරාගල රෝහලට ඇතුළත් කර අති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්.

Related posts

IMF විවාදය මැයි 4

colombotoday

ක්‍රිකට් අගාධයට තල්ලු කළේ යහපාලනයයි ! – අර්ජුනගෙන් දැඩි ප්‍රහාරයක්

colombotoday

විරෝධතාකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකියි – මානව හිමිකම් කොමිසම

colombotoday

අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකිණු ලිදුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday

(Video) දංකොටුවේ දැවී අළුවුණු වෑන් රියක මළ සිරුරු පහක් !

colombotoday

බදියුදීන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ සජිත්ගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday