Colombo Today Local News

කොස්තාපල්වරයෙකුගේ ගිනි අවිය පත්තු වී නිලධාරියෙකුට තුවාල

ඔක්කම්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මකවීමෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අදාළ පොලිස් කොස්තාපල්වරයාට අයත් එම ගිනි අවිය අද(9) පෙරවරුවේ බැරැක්කය තුළදී පිරිසිදු කරමින් සිටින විට එය හදිසියේ ක්‍රියාත්මක වීමෙනුයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා මොණරාගල රෝහලට ඇතුළත් කර අති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්.

Related posts

රු.5000කට බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් පොලිස් දැලේ

colombotoday

උදය ගම්මන්පිලට අගමැති රනිල්ගෙන් තෑග්ගක්

colombotoday

දෙහිවල ගොඩනැඟිල්ලකින් අත්බෝම්බයක් හමු වෙයි

Admin

සහජීවනයට බාධා කරන අයට එරෙහිව දැඩි පිියවර…!

colombotoday

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව්දෙනා රිමාන්ඩ් | දැරියගේ මෘත ශරීරය ගොඩ ගැනීමටත් නියෝග

colombotoday

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප් ගෙවන්න… ජනපතිගෙන් උපදෙස්

colombotoday