Colombo Today Local Newsextremism & terrorism activities

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරනු – සහරාන් සමග ගනුදෙනු කල බවට චෝදනා එල්ලවූ රවුෆ් හකීම් ඉල්ලයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකර සිටින බව මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසනවා. අදාළ පනතට විරුද්ධව මහජන පෙත්සමක් අත්සන් තැබීම ආරම්භ කරමින් ඊයේ (15) දින කොළඹ කොටුව දුම්රියපල අසලදී ඔහු අදාළ ප්‍රකාශය සිදුකරන ලදි.

කෙසේ වෙතත්, පාස්කු දින ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබා දුන් සහරාන් හෂීම් සමග මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සාකච්ඡා සිදුකල වීඩියෝ දර්ශන මීට ඉහතදී මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

Related posts

ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවූ හෙරෝයින් ජාවාරම්කරු

Admin

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්

colombotoday

“බැංකුවල වංචා, ගැටළු ගැන සෙවීමේදී කීර්තිනාමයට හානි නොවන සේ කළ යුතුයි“ – අගමැති

colombotoday

මිලියන 500ක අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් චීනෙන් අද එයි

colombotoday

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

colombotoday

මනාප සටන උණුසුම් වෙයි.. එකම පක්ෂයේ අපේක්ෂකයින් අතරත් ගුටිකෙළි..

colombotoday