Colombo Today Local News

ඉපදී දින දෙකක කුළුදුල් බිලිඳා කොරෝනා බිලි ගනී

මෙරට සිදුවූ අඩුම වයසේ කොවිඩ් මරණය ඊයේ (28) දින වාර්තා වී තිබේ.

වැලිපැන්න, දිප්පිට පදිංචි මවක විසින් කළුතර නාගොඩ රජයේ රෝහලේදී මෙම මවගේ කුළුදුල් බිලිඳා බිහිකර තිබෙන අතර,ඉපදී දින දෙකකට පසුව බිලිඳා මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මෙම බිලිඳා කොවිඩ් වෛරසය වැළදීමෙන් මිය ගොස් තිබෙන බවයි වාර්තා වී තිබෙන්නේ.

බිලිඳු මෘතදේහය ඊයේ (28)දින පස්වරුවේ දී මතුගම ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී ආදාහනය සිදුකර ඇත.

Related posts

නුසුදුසු ධුරයක් ගම්මන්පිල හැර යයි

colombotoday

රට විරුවන්ගේ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම අරඹයි

Admin

පොහොට්ටුවෙන් රනිල්ට රනිල්ගෙන් දිලිත්ට

Admin

ළමයින් තලා පෙළන රියැලිටි වැඩසටහන්වලට තිත ?

colombotoday

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday

මෝටර් රථයෙන් හප්පා කාන්තාවක් ඝාතනය කර පලා ගිහින්

colombotoday