Colombo Today Local News

“උද්ඝෝෂණ, වැඩවර්ජණ කරාට වැඩක් නෑ.. සයිටම් වහන්නේ නෑ“ – ඇමති කිරිඇල්ල

කිසිසේත් සයිටම් ආයතනය වසා නොදමන අතර වැඩවර්ජන, උපවාස, උද්ඝෝෂණවලින් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් විභාග වන හෙයින් එතෙක් අධ්‍යාපන කටයුතුවල නිරතවන්නැයි වෛද්‍ය සිසුන්ට උපදෙස් දීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේත් බුද්ධිමත් වෘත්තීය සමිතිවලත් යුතුකමකැයි ද කිරිඇල්ල මහතා පවසයි.

Related posts

යහපාලන ප්‍රගතිය මනින්න අලුත් මීටරයක් එයි

colombotoday

100%ක් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ගෝඨාභය ඡන්දය භාවිතා කරයි !

colombotoday

මන්නාරම් කෝවිලේ දේව ප්‍රතිමා හැදු ක්‍රිස්තියානි ඇමති ජෝන් ජනපති කැදවයි

colombotoday

සත්ත්ව ආහාර නිෂ්පාදනයට සහල් හා වී භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

කොළඹ ප්‍රහාරයකට ISIS සූදානමක් : ‘ඒ ගැන අපි දැනුවත් නෑ‘ – පොලීසිය

colombotoday

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday