Colombo Today Local News

100%ක් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ගෝඨාභය ඡන්දය භාවිතා කරයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවෙ මිරිහාන පැඟිරිවත්ත පාරේ විවේකාරාම යෙදී  සිය ඡන්දය භාවිතා කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානු පුරවැසියෙකු යන මත එක්සත් ජාතික පක්ෂය විසින් දිගින් දිගටම සමාජගත කිරීමට ඊයේ රාත්‍රිය දක්වා දැඩි පරිශ්‍රමයක නිරත විය. ඒ සියළු ප්‍රචාරයන් නිරුත්තර කරමින් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඡන්දය භාවිතා කළේය.

Related posts

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක – GMOA

colombotoday

පුදුකුඩිඉරිප්පුහි වෙඩි තැබීමක්

colombotoday

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

colombotoday

“රට ගොඬනගන්න තවත් එක් වතාවක් අපට දෙන්න” – රවී

colombotoday

සුරක්ෂා අත්හිටවූයේ තාවකාලිකවයි… ඉදිරියේදී යළි ක්‍රියාත්ම කෙරේ !

colombotoday

ඉඩම් වංචාවක් ගැන හොයන්න විපක්ෂ නායක මුතුරාජවෙලට යයි

colombotoday