World

ඩිස්කෝ රාජා අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියානු සංගීත නිර්මාණ ශිල්පී බප්පි ලහි‍රි මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 69 වන වියේ පසුවිය.

හින්දි සිනමා ගීත ලෝකය වෙනස්ම මානයකට ගෙන ආ බප්පි ලහි‍රි සංගීත ලෝකයේ පෙරළියක් කළ නිර්මාණ ශිල්පියෙකි.ඒ අතරින් Disco Dancer ගීතය වඩාත් ජනප්‍රිය විය.

Related posts

සෞදි අරාබිය පනවා තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

colombotoday

හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

colombotoday

අමෙරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදීමක්.. වොෂින්ටනය කැළඹෙයි… 4ක් මරුට.

colombotoday

වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

colombotoday

වතිකානුවේ අපචාර ගැන පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

colombotoday

ජාත්‍යන්තර අධිකරණය, හිටපු අයිවරි කොස්‌ට්‌ ජනපති යුද අපරාධ චෝදනා චෝදනාවලින් නිදහස්‌ කරයි

colombotoday