Colombo Today Local News

නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට

බෙම්මුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් අලුත්ගම-බෝගමුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බෙම්මුල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වෙරගලගේ චතුරිකා මදුෂානී අබේරත්න නමැති 31 හැවිරිදි එක් දරු මවකි.

අලුත්ගම – බෝගමුව ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක, නිවසක් කුලියට ගෙන මියගිය තැනැත්තිය සැමියා සහ දරුවා සමග වාසය කොට ඇති අතර ඊයේ (16) රාත්‍රී 11 ට පමණ නිවසේ සිව්වන මහලින් බිමට වැටී ඇති බවත් සැමියා විසින් මැය ගම්පහ රෝහලට ඇතුලත් කරනවිට මියගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

Related posts

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

ඩොලරයේ අද මිල

Admin

යෝෂිතට හිත දුන් යසරා, රගර් ක්‍රීඩක ෆසීල් මරීජාට අත දෙයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

සැමියා තට්ටු 3න් පහලට තල්ලු කරනවා ඇස් දෙකෙන් දැක්කා කියා දුන් සාක්ෂිය පොලිස් පොත්වල නෑලු? [Video]

colombotoday

හුදකලා ප්‍රදේශවල වෙනසක්

colombotoday