Colombo Today Local News

පාස්කු කොමිෂන් වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිට… සංවේදී සාක්ෂි සටහන් ඇති තවත් වෙළුම් 22ක් ලබා දී නෑ…

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සාක්ෂි සටහන් ඇතුළත් වෙළුම් 65ක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයාට ලබා දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා සිටියේ, තවත් වෙළුම් 22ක් සංවේදී සාක්ෂි සටහන් ඇති බැවින් නීතිපතිවරයාට ලබාදී නොමැති බවය.

එම සටහන් ජාතික ආරක්ෂාවට බලපාන බව සඳහන් කරමින් එවැනි තීරණයක් ගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

නන්දිකඩාල් කලපුවේ කොටි සමරයි..

colombotoday

හදපානාගල ගංජා හේනක් පොලිසිය වටලයි

colombotoday

“අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ.” ඇමති රවී කරුණානායක

colombotoday

බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

Admin

පාර්ලිමේන්තුව විසුරුවන්න 3/2 ගැනීම දවල් හීනයක් !!

colombotoday

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

colombotoday