Colombo Today Local News

බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

බදු ගෙවීම ක්‍රමවත් කිරීම සහ නිසි ආකාරයෙන් බදු එකතු කරගැනීමේ පියවරක් ලෙස බදු ගෙවීම් සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් කියයි.

එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට බදු ගෙවීමේ ජාලය අධ්‍යනය කරමින් සිටින බවත් එම නිලධාරියා එවිට බදු ගෙවන්නන්ට පහසුවෙන් බදු ගෙවිය හැකි වන බව ද සඳහන් කරයි.

Related posts

කුණු බාන්න තැනක් නැතිව කුණු ලොරි පාරවල් පුරා රස්තියාදුවේ.. කොළඹ කුණු ගදින් පිරේ !

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය අද

Admin

රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්

colombotoday

ශිෂ්‍ය ක්‍රියාකාරී රංගන ලක්මාල් අත්අඩංගුවට..

colombotoday

ශ්‍රීලනිප යෙන් ඒකාබද්ධ විපක්ෂයට ආරාධනාවක්

colombotoday

සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය

colombotoday