Colombo Today Local News

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

අත්සන් තැබීමට යෝජිත ඉන්දු – ලංකා ආර්ථික, තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබද හතර වන වටයේ සාකච්ඡා (24) නවදිල්ලියේදී ඇරඹේ.

ඒ සදාහා දෙරටේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සහභාගී වන බව උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශය පවසයි. දින තුනක් පුරා පැවැත්වෙන මෙම සාකච්ඡා අප්‍රේල් 26 වනදා අවසන් වීමට නියමිතය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද නිල සංචාරයක් සදහා හෙට දිනයේ ඉන්දියාව බලා පිටත් වන අතර, ETCA ගිවිසුම සහ ත්‍රිකුණාමල වරාය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබදව දෙරටේ නායකයන් වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Related posts

ඇමති සරත් වීරසේකර ලෝක පොලිස් සමුළුවට සහභාගී වෙයි

colombotoday

පාරිභෝගිකයාට මාධ්‍ය සංදර්ශණ නොදමා භාණ්ඩ මිල අඩු කර සහනයක් ලබාදෙනු.

colombotoday

අලි නඩුවෙන් උඩුවේ හිමි නිදොස්කොට නිදහස්

colombotoday

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයට ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් – ජනාධිපති

colombotoday

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් සඳුදා සහ බදාදා පමණයි

colombotoday

ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූණා වාගේ සුනිල් ජයවර්ධන මැරුවාම සතුටු වුණ පවුලේ දියණිය

colombotoday