Colombo Today Local News

ප්‍රභාකරන්ගේ වීර කතා, බ්ලූ ෆිල්ම්.. LTTE සී.ඩී. තැටි ඇතුළු උපකරණ තොගයක් සොයාගනී

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් බහාලුමක දමා වළලා තිබූ සී.ඩී.තැටි 91 ක් සහ තවත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කිලිනොච්චිය, රාමනාදන්පුරම් ප්‍රදේශයේ සගවා තිබූ ආරක්ෂිත බහාලුමක තිබී සොයාගෙන තිබේ.

ඒ කිලිනොච්චිය පොලීසිය විසින්.

ආරක්ෂිත බහාලූමෙහි තිබී වීසීඩී පට 91 ක්, සීඩි පට ආරක්ෂිත ආවරණ 61ක් සොයාගත් බවත් පැරණි ජංගම දුරකථන කාඩ්පත් තොගයක්ද සොයාගත් බවත් පොලිසිය කියා සිටී.

මේ අතර ඇතැම් සී.ඩි පට වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පටද ඒ අතර තිබූ බවට හඳුනාගෙන ඇතැයිද කිලිනොච්චිය පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.

අදාළ ද්‍රව්‍ය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Related posts

පොත් අරගෙන දෙන්න ගෙනගොස් මෝටර් රථයක් තුළදී සිසුවියකට ලිංගික අතවර. ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට

colombotoday

දඬුගම දී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග අයෙක් කොටු

colombotoday

මැතිසබේ අදත් ගිණියම්… ගුටි කෙලියකට ඔන්න මෙන්න… සභාව කල් තබයි

colombotoday

ආණ්‌ඩුවෙන් යනවාද නැද්ද. | පක්‌ෂ 12ක්‌ සාකච්ඡාවක

colombotoday

ජුනි 04 රජයේ නිවාඩු

colombotoday

විශ්‍රාම ගිය මැති ඇමැතිවරු බදු නැති වාහන ඉල්ලති

colombotoday