Colombo Today Local News

නීතීඥවරියක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කළ කාන්තාවකට බරපතල වැඩ සහිත සිරදඬුවම්

නීතීඥවරියක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කොට, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කළ කාන්තාවකට රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කළේය.

ඊට අමතරව ඇයට වසර 5කට අත්හිටවූ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඩුවමක් ද නියම කෙරිණි.

නීතීඥවරියගෙන් ලිඛිතව සමාව ඉල්ලන ලෙස තවදුරටත් අදාළ කාන්තාවට නියෝග කෙරිණි.

බුවනෙක අළුවිහාරේ , ප්‍රීතී පද්මන් සූරසේන සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

Related posts

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

පොල් ගැහිල්ලත් රැල්ලට යයි.. එක්නැලිගොඩගේ බිරියත් පොල් ගසයි!

colombotoday

මුල්ගල් තියපු තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කරලත් නෑ !

colombotoday

SAITM ගැසට් කළෙත් මමයි.. අධිකරණ තීන්දුව ගැන එස්.බී සතුටින් !

colombotoday

බැඳුම්කර වාර්තාව ජනාධිපති අතට

colombotoday

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin