Colombo Today Local News

පොල් ගැහිල්ලත් රැල්ලට යයි.. එක්නැලිගොඩගේ බිරියත් පොල් ගසයි!

eknaligoda

මාධ්‍යවේදියෙකු ලෙසින් හදුන්වන අතුරුදන්ව සිටින එල්.ටී.ටී.ඊ ඔත්කුකරු ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ අද 05 කඩුවෙල නවගමුව දේවාලයේදී ‍දීව කන්නලව්වක් හා පොල් ගැසීමක් සිදුකර ඇත.

එහිදී සන්ද්‍යා එක්නැළිගොඩ කියා සිටියේ තම සැමියාට හා තමාට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් ඒ නිසා තමා සහ තම දරුවන් අපහසුතාවයට පත් වී ඇති බවයි.

Related posts

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

colombotoday

”දුමින්ද-අමරවීර මංගලගේ ගෙරදී විශ්වාශභංගය පාවාදුන්නා…

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළට

colombotoday

“උතුර නැගෙනහිර ඒකාබද්ධ කර රට අනාගමික කරන්න” – TNA

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්ට මත්ද්‍රව්‍ය දෙන්න ආ බවට සැක අයෙක් අත්අඩංගුවට

colombotoday

මේ විනාසයෙන් රට බේරාගත හැකි එකම පුද්ගලයා ඔබයි – ගැටඹේ හිමි ගෝඨාභයට කී කතාව

colombotoday