Colombo Today Local News

මේ විනාසයෙන් රට බේරාගත හැකි එකම පුද්ගලයා ඔබයි – ගැටඹේ හිමි ගෝඨාභයට කී කතාව

මේ වන විට රට පත්ව ඇති කණගාටුදාය තත්ත්වයෙන් මුදවා ගත හැකි එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් පවසයි.

උන්වහන්සේ ඒ බව පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේ බැහැදැකීමට ඊයේ දිනයේ ගිය අවස්ථාවේදීය.

වත්මන් පාලකයන්ගේ කතාව මිස වැඩ නැති බවත්, ජනතාව දැඩි අසහනකාරී තත්ත්වයෙන් ජීවත් වන බවත් උන්වහන්සේ කියා සිටියේය.

මේ අතර නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතා සිතුම් පැතුම් හඳුනන නායකයෙකු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස වඩාත්ම සුදුසු පුද්ගාලයා තෝරා ගනු ඇති බවයි.

Related posts

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධය

colombotoday

කංජිපානි ඉම්‍රාන්ගේ ගෝල ෆයිස් පිච්චි අත්අඩංගුවේ

colombotoday

ඇමති ජෝන් ජනපති අණට උඩින් යයි.. මන්නාරම නොසන්සුන් !

colombotoday

ගෝඨාභයජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

colombotoday

පියා දුන් දඬුවමට හිත රිදුණු දියණිය සියදිවි නසා ගෙන

Admin

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday