Colombo Today Local News

අවම සුදුසුකම්වත් නැති සිසුන් ආවොත් කොතලාවල වෛද්‍ය පීඨ ආචාර්යවරු අධ්‍යන කටයුතුවලින් ඉවතට

ශ්‍රි ලංකා වෛද්‍ය සභාව මගින් නිර්දේශිත අවම සුදුසුකම නොමැති සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයට ඇතුලත් කර නොගන්නා ලෙස බල කරමින් වෛද්‍ය පීඨ ආචාර්යවරු කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කටයුතුවලින් බැහැරවන බවට තීරණය කර තිබේ.

වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් නිර්දේශිත අවම සුදුසුකම වන උසස්පෙළ ජීව විද්‍යා විශය ධාරාව යටතේ සී සාමාර්ථ දෙකක් සහ එස් සාමාර්ථයක් යන නිර්දේශය අවම සුදුසුකම ලෙස පිළිගතයුතු බවත් එයට අඩු සාමාර්ථ සහිත සිසුන් ඇතුලත් කර ගැනීමට රජය විසින් ගෙන ඇති තීරණයට තම සංගමය විරෝධය පල කරන බවත් වෛද්‍ය මනුජ් සී. වීරසිංහ මහතා පවසයි.

 

Related posts

ICC ප්‍රධානියාට පාර්ලිමේන්තුවට එන්න කියමු. නැතිනම් ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි – සජිත්

Admin

වැලිකඩ බන්ධනාගාරයේ උද්ඝෝෂණයෙන් කෝටියක දේපළ විනාසයි

colombotoday

අයවැයට විරෝධය පා හෙට සිට බස් වර්ජනයේ

colombotoday

රෝහලේ යකා නැටූ නි. ඇමති තෙවරප්පෙරුමට එරෙහිව දොස්තර සංගමය අවි අමෝරයි

colombotoday

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත.

colombotoday

දෙවසරක් ඇතුළත 66 ලක්ෂයක් අන්තර්ජාලයට

colombotoday